Sunday, March 4, 2012

crimson rose butterfly



කොණ්ඩ කුරුල්ලා [ Red Vented Bulbul ]

කොණ්ඩ කුරුල්ලා [ Red Vented Bulbul  ]
මෙයාට සාමාන්‍යයෙන් අපි භාවිතා කරන නම තමයි "කොණ්ඩ කුරුල්ලා". ඉංග්‍රිසියෙන් මෙයට කියන්නේ " Red Vented Bulbul  " කියලා. "" විද්‍යාත්මකව "Pycnonotus cafer" හඳුන්වනවා.